ජාතික සිරකරු දින සැමරුම නිමිත්තෙන් දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12කට නිදහස

Date:


සටහන – නදීක දයා බණ්ඩාර
සැප්තැම්බර් 13, (LNW)මහනුවර;
 ජාතික සිරකරු දින සැමරුමට සමගාමීව පල්ලකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ රැදවුන් 12 දෙනෙකු පොදු සමාව ලබා ඊයේ (12) පිටත්වූහ.
ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ බන්ධනාගාරගත රැදවුවන්ට ලැබුණු පොදු සමාව යටතේ මෙම පොදු නිදහස හිමිවිය.
මෙම දිනයට සමගාමීව සිරකරුවන්ගේ සුව දුක් විමසීම සඳහා ඥාතීන්ට ද මෙදින අවස්ථාව ලැබිණී.
සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් වන හසිත ගුණතිලක සහ රංගන පෙරේරා මහත්වරුන් සහ ප්‍රධාන ජේලර් ඩබ්ලියු.ඒ.කේ.අරවින්ද මහතාගේ අධීක්ෂණය යටතේ පොදු සමාව ලැබුණු රැඳවුවන් නිදහස ලබා පිටත්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...