සජිත්ට සහාය දෙන තීරණයේ කිසිදු වෙනසක් නෑ – ඉලංකෛ තමිල් අරසු කච්චි යළි නිවේදනය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තම පක්ෂය ගනු ලැබූ තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බව ඉලංකෛ තමිල් අරසු කච්චි පවසයි.

එම පක්ෂයේ වැඩබලන මහලේකම් පී. සත්‍යලිංගම් මහතා විසින් ඊයේ (12) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.

ඉලංකෛ තමිල් අරසු කච්චි යනු උතුරු – නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...