යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්!

0
675

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ (LNW):

සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.

යුද්ධ හමුදාපතිවරයා විසින්, සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකොට ඇත.