(VIDEO):කොහොමද AKD වෙනුවෙන් මොණරාගල ගැම්ම!

Date:

කොළඹ LNW:‘දිනුම රටට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (13) මොණරාගලදී ප්‍රධාන මහජන රැළියක් පැවැත්වුණා.

ඊට අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වූ අතර ඊට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල ජනතාවක් සහභාගී වී සිටි ආකාරයයි දැකගැනීමට හැකි වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...