BASL සභාපති ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ කවුන්සිලය විසින් පසුගිය අගෝස්තු 30 වනදා ඒකමතිකව සම්මත කරගෙන තිබිණි.

ඒ, දූෂණ විරෝධී වැඩසටහනක් සඳහා ජයිකා ආයතනයෙන් ලැබුණු මුදලක් සාවද්‍ය පරිහණය කිරීම සම්බන්ධයෙන් කෞෂල්‍ය නවරත්න ඇතුළු නීතිඥ සංගමයේ නිලධාරීන් පිරිසකට එල්ල වී ඇති චෝදනාවක් මත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...