ඇෆ්ගන් කණ්ඩායමට තලෙයිබාන් හරසර

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලද සහ සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත් වු එකම කණ්ඩායම වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තලෙයිබාන් පාළකයන්ගෙන් ඉහළ ඇගයීමක් ලැබිණි.කාබුල් ගුවන්තොටුපළේ දී ඔවුන්ට මල් පොකුරු ලබා දෙමින් මල් මාලා පළඳවමින් සහ සිප ගනිමින් තලේබාන් පාළකයන් විසින් කරන ලද උණුසුම් පිළිගැනීම කැපී පෙණින.
ඒ සියල්ලටම වඩා එහිදී වටිනාකමක් ලැබී තිබුණේ ඇෆ්ගනිස්තානයේ පන්දු යවන ෆරීඩ් අහමඩ් අතර ඇති වූ සිඳුවීමේ දී ෆරිඩ් අහමඩ් සටන්කාමී සේ ප්‍රතිචාර දැක්වීමටය.එය ක්‍රීඩාව අතින් කුමන ආකාරයේ ගුණාත්මක හැසිරීමක්ද යන්න වෙනම සාකච්ඡාවට ගත් යුතු වුවත්,සටන්කාමි මූලධර්මවාදි සංවිධානයකට එය වීර ක්‍රියාවක් විය.විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන ආකාරයට මේ සිඳුවීම පදනම් කරගෙන ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කිරීමෙන් අනතුරුව තලෙයිබාන් සටන්කාමීන් සිය ගිණි අවි ද අතැතිව රංගනයේ යෙදී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...