තායිලන්තය උමතු කළ Moo Deng.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්තයේ, හිපපොටේමස් පැටවෙකු රසික උමතුවක් ඇති කර තිබෙන බව වාර්තා වේ. Moo Deng ලෙස මෙම කුඩා පැටවාව නම් කර ඇත්තේ, “bouncy pig” යන අර්ථය ඇතිවයි.පසුගිය ජුලි මාසයේ එම පැටවා පතායා නගරයට ආසන්න Khao Kheow නම් සත්වෝද්‍යානයේ දී උපත ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුඩා හිපෝ පැටවාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් ප්‍රචාරයවන බව සඳහන්. නිලධාරීන් පවසන්නේ, මේ ගැහැණු හිපෝ පැටවාව සියැසින් දක බලා ගැනීම සඳහා Khao Kheow විවෘත සත්වෝද්‍යානයට අනුව පසුගිය ජූලි මාසයේ සිට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බවයි.

හිපපොටේමස් පැටවාට හිරිහැර නොකරන ලෙස, සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...