(VIDEO) දැන් නම් දුවන්නේ අවසන් 100M, සති අන්තය විශේෂයි,රැළි බිදී ප්‍රධාන අපේක්ෂකයකුගේ හෙළිවූ සත්‍යයේ කඩතුරාව,උදෑසන පුවත්(09/14)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තියට අනුව රුපියල බාල්දු වන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටත්, ජන ජීවිතයත් උසස් කරන ආණ්ඩුවක් සාදන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තමා ජනපති වූ පසු රට තුළ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

උදෑසන පුවත්….09/14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...