මිද්දෙනියේ කන්ටේනර් දෙකේ රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව පොලීසියට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය බවට පැවසුණු රසායන ද්‍රව්‍ය සම්බන්ධ වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාරදී ඇති බව වාර්තා වේ.

අනතරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ලබාගත් අදාළ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙසේ එහි වාර්තාව ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...