බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්!

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ඊයේ (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න අද වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පැවති බව වාර්තා වේ.

ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න පැතිර යමින් පවතින බවත් ඒ නිසා රක්ෂිතයන්හි අක්කර ගණන් විනාශ වී ඇති බවත්  වාර්තා වේ. 

Theleader