දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වෙලා – පැෆ්රල් සංවිධානය

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW :

පසුගිය කාලයට සාපේක්‍ෂව දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්‍ෂකයින්ට නාම යෝජනා ලබා දීමට පෙර මේ පිළිබඳ සොයා බලන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව, එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂකයෙකුගේ ආර්ථික ශක්තිය ගැන පමණක් නොසලකා ඔවුන්ට මහජන නියෝජිතයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි සොයා බලා, ඔවුන්ට නාමයෝජනා ලබා දීම දේශපාලන පක්ෂවල වගකීම බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...