ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

ඉදිරි 2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ .පො .ස (සා .පෙළ ) අ.පො.ස (උ .පෙළ ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහා 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

2025(2026) සා .පෙළ විභාගය 2026-02-17- වැනි දින සිට 2026-02-26 දින දක්වා පැවැත්වෙන අතර 2026 උ .පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-06 දින දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ .

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025- 08 – 09 දින සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය විභාගය 2026-10-24 දින පැවැත්වීමටයි කටයුතු යොදා ඇති බව පැවසේ.

2026 ට අදාළ අ .පො .ස (සා .පෙළ ) විභාගය 2026-12-08 සිට 2026-12-17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව දැනුම් දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...