නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන විදේශිකයන්ට පෙර පරිදි වීසා පහසුකම් ලබා දීමට නේපාල ආගමන විගමන කාර්යාංශය මේ වන විට කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අද පෙරවරුවේ එම දේශ සීමාව වෙත ගිය නේපාලයේ ලුම්බිණි ලංකාරාම විහාරවාසී පූජ්‍ය තිස්සමහාරාම පඤ්ඤාසාර හිමියන් ප්‍රකාශ කරන පරිදි, මේ වන විට නේපාලයේ රැඳී සිටි ලාංකේය බෞද්ධ වන්දනාකරුවන්ට සොනාලි දේශසීමාව ඔස්සේ ඉන්දියාවට ඇතුල්වීම ආරම්භ කර ඇතැයි පැවසීය.

ඒ අනුව එම වන්දනාකරුවන් රැගත් බස් රථවලට ද නේපාලයට ඇතුල්වීමට මේ වන වන විට අවස්ථාව ලබා දී ඇති බව උන් වහන්සේ පවසති.

උපුල් ජනක ජයසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...