සටහන – රුවන් නෙළුගොල්ල
හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවති World Athletics Ultimate Championship මළල ක්රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයේදී ප්රථම ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වී තිබේ.
ශ්රී ලංකාවේ වේලාවෙන් ඊයේ (13) රාත්රී 09.43ට පමණ තරගවැදුණු රුමේෂ් එහිදී ප්රථම ස්ථානය දිනාගත්තේ මීටර් 91.09ක දුරක් වාර්තා කරමිනි.



