මොවුන් හඳුනනවානම් වහාම දන්වන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ එගොඩහ හාලිඇළ ගෙදර ශ්‍රීමති තිස්සකුමාරි යන මහනුවර, කටුගස්තොට පිහිටි පෞද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි 09 ලැබී ඇති බව තොරතුරු වර්තා වේ.

පොලිස් මාධ්‍ය ඒකකය ඉල්ලා සිටින්නේ, මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙසයි.

මුලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1045
මුලස්ථාන පොලීසිය මහනුවර – 081 222 2222

සැකකරුගේ සහ සැකකාරියගේ ඡායාරූප පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...