අරගලය මර්දනයෙන් යටපත් නොකරනු! කාන්තාවන් හඬ නඟයි!

Date:

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම; මර්දනය නතර කිරීම ; ඇතුලු ඉල්ලීම් ගනනාවක් මුල් කරගෙන ගෝල් ෆේස් අරගලයේ කාන්තා හඬ සංවිධානයේ මෙහෙය වීමෙන් අද දින (15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විණි.
පසුව උද්ඝෝෂණයේ නිරත පිරිස් සංදේශයක් ලබා දීම සඳහා පාගමනින් පොලිස් මූලස්ථානය දක්වා ගමන් ආරම්භ කල අතර පොලීසිය විසින් ටෙලිකොම් මූලස්ථානය අසලදී එම පාගමන නැවැත්වූ අතර කාන්තා නියෝජිතයින් හයදෙනෙකුට පමණක් පොලිස් මූලස්ථානයට යාමට අවසර ලබා දුන්හ.



සම්පූර්ණ ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...