වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :

2025 වසරේ ගත වූ මාස 08 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1471 ක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ.

එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක්. රේගුව පසුගිය මාසයේ පමණක් ලබා ඇති ආදායම රුපියල් බිලියන 244කි.

තවද, රේගුව ජූලි මාසයේ රුපියල් බිලියන 231 ක්ද ජූනි මාසයේදී රුපියල් බිලියන 200 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...