ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය වාර්තාගත ලෙස 29.4%කින් ඉහල ගොස් තිබේ.

ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති වැඩිහිටියන් සංඛ්‍යාව මිලියන 36.19 ක් වන අතර එම වැඩිහිටි ජනගහනයට පිරිමින් මිලියන 15.68 ක් සහ කාන්තාවන් මිලියන 20.51 ක් ඇතුලත් වේ.

මෙයින් මිලියන 9.3 ක් දැනටමත් සේවය කරමින් සිටින අතර ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කරන්නේ 2040 වන විට වැඩිහිටි ජනගහනය මිලියන 39.28 දක්වා ළඟා වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශය හමුවේ පරාජය වී ඉන්දියාව හමුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ලෝකයේම අවධානයට පාත්‍ර වී...

චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක්...

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...