විරැකියාව තනි ඉලක්කමකට ගේනවා. ඒක පුද්ගල ආදායම දෙගුණ කරනවා – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දරුවන් වෙනුවෙන් දියුණු රටක් හැදීමේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි සැලසුම් සහගතව, ඉලක්ක සහගතව අපේ රටේ මීළඟ අවුරුදු 10 ඇතුළත ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් කරා ගමන් කරන්න අවශ්‍ය විරැකියාව තනි ඉලක්කමකට ගේන්න, බැංකු පොලී අනුපාතය තනි ඉලක්කමකට ගේන්න, ඒක පුද්ගල ආදායම දෙගුණ කරන්න, ගොවියාට හොඳ ආදායමක් දෙන්න, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරන්න, අසීමිත බදු අඩුකරලා දෙන්න, රාජ්‍ය සම්පත් විකුණන්නෙ නැතිව රාජ්‍ය ආදායම වැඩිකරලා දෙන්න, වරාය නගරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ගය වගේම අනෙකුත් ආර්ථික කේන්ද්‍රස්ථානවලින් අලුත් ආදායම් මාර්ග අපේ රටට උත්පාදනය කරලා ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන වගකීම නාමල් රාජපක්ෂ භාරගන්න සූදානම්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පුත්තලම, ආනමඩුව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...