දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

Date:

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ සතේ නැතිව, නාවර පෙරාගෙන, බඩට නොකා දේශපාලනය කරන්ට ඕන කියලා මම කියන්නෙ නෑ.

හැබැයි උඹලා ඇත්ත ජීවිතයේදී මිලියන ගනන් උපයන ගමන් එළියට සල්ලි අල්ලන්නෙවත් නැති ශ්‍රමණ ජීවිතයක් ගතකරනව වාගේ බොරු ජීවිත මවලා පෙන්නන්ට එපා.. ඒක වංචාවක්..

උඹල පුද්ගලිකව රුපියල් මිලියන ගණනින් ඉහල ආදායමක් ලබන ගමන්, බිමේ අමාරුවෙන් ගොවිතැන් බතක් කරලා ජීවත්වෙන පහල සාමාජිකයගේ හාල් කිලෝ එකට, කෙහෙල් කැනට, බන්ඩක්ක කරල් ටිකට කෙළින්ට එපා.. ඒක හරි කැතයි මල්ලි..

උන් අමාරුවෙන් එකතු බෙකතු කරලා දෙන දාහෙන් දෙදහෙන් උඹලා උඹලාගේ වාහනවලට තෙල් ගහගන්න එපා.. හරිනම් උඹලයි උන්ට එනකොට දාහ දෙදහ දීලා එන්ට ඕන..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ...

සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින්...