අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW:

අද සැප්තැම්බර් 17.
ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී අද පිරිමි හෙල්ල වීසි කිරීමේ ඉසව්ව පැවත්වෙනවා.මූලික තරග පැවත්වෙන අද දවසේ පළමු මූලික තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ තරග වඳිනවා.
එහි 2020 ඔලිම්පික් රන් පදක්කම්ලාභියා මෙන්ම ලෝක මලල ක්‍රීඩා සූරතාලාභි රන් පදක්කම්ලාභියෙකුද වන නිරාජ් චොප්රා තරග වඳිනවා.
හෙල්ල වීසිකිරීමේ ඉසව්වේ 2024 රන් පදක්කම හිමි වුණේ පකිස්තානයේ අර්ෂාඩ් නදීම් ටයි.ඔහු තරග වඳින දෙවන මූලික තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග ඉදිරිපත් වෙනවා.
හෙට සැප්තැම්බර් 18
අද දවසේ දෙදෙනාම මේ තරගය ජය ගෙන හෙට පැවත්වෙන අවසාන තරගයට සුදුසුකම් ලබනු දැකීම අපේ ප්‍රාර්ථනයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

ගැබිණි කත කළ අමුතු ජාවාරම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : වෙන්නප්පුව පොලීස් නිලධාරීන්...

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...