ජනපති රනිල් එංගලන්තය බලා පිටව යයි …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අළුයම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් එංගලන්තය බලා පිටව ගොස් තිබේ.

ඒ, ලබන 19 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ය.

RN