දෙමටගොඩ වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

දෙමටගොඩ කළු පාලම අසල අද (17) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව තිබේ.

මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩිතැබීමට හේතුව හෝ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...