ජනපති රනිල් ඇමරිකාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ඇමරිකාවට ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම සැසිවාරය හෙට (18) සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා එම සැසිවාරයට අමතමින් සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිත ය.

රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාව බලා පිටව ගියේ කියුබාවේ පැවති “G 77 සහ චීනය” සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...