අගමැති මෝදිට සුබ උපන් දිනක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වැනි ජන්ම දිනය අද (17) ට යෙදී ඇති අතර ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන්, ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් ද, ලෝක නායකයෝ ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවද, ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඔහුට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට චොකලට් ලබා දුන් බවද වාර්තා වේ. පසුව ඔහු දිල්ලි මෙට්‍රෝ දුම්රිය සමාගමේ කාර්ය මණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත වූ බවද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අගමැති මෝදි  ඔබට සුබ උපන් දිනක් වේවා !!!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...