සජිත්ගේ අවසන් විජයග්‍රාහී ජන රැලිය මැද කොළඹදී (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහා ජන රැලිය කොළඹදී මේ වනවිට පැවැත්වේ.

ඒ, මරදාන ටවර්හෝල් රඟහල ඉදිරිපිටදී ය.

සමගි ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නිදහස ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු අතිවිශාල ජනකායක් මීට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...