බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. එම තොරතුර වාර්තා වන්නේ,තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම, ප්‍රගති මාවත ප්‍රදේශයයෙන් බව සඳහන් වේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු මරණකරුගේ මිතුරෙකු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, සැකකරු හා මරණකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත බෝතලයකින් පහරදී දියේ ගිල්වා එම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...