මම සටන් කරන්නේ අඩුගාණේ ගොවියාව කාර් එකකවත් යවන්නයි – රොෂාන්

තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“වී ගොවියෝ විදියට අපි එක්ලක්ෂ පනස් දාහක් – ලක්ෂ දෙකක් හොයාගන්න දහදුක් විඳිනවා, ඒක අපි පැහැදිලිවම දකිනවා. එතකොට මම හැමදාම සටන් කළේ අඩුගාණේ ගොවියා කාර් එකකවත් යන්න ඕනෙ කියන තැන ඉඳලා

මහ කන්නය සඳහා පොහොර ලබාදීමට ඇති සූදානම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.

වගාව ආරම්භ වෙන ආකාරයට කෘෂිකර්ම අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය එක්ක සාකච්ඡා කරලා සැලසුම හදලා තියෙනවා. පළවෙනි සති දෙකේදී දැනට ඉන්දියාවෙන් ගෙන්නපු පොහොර ප්‍රමාණය ඔබට ලබාදීලා ඒ ප්‍රශ්නය විසඳන්න”

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ මහ කන්නයට ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...