*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජලසම්පාදනේට පොලු තියපු 34 ක් ඇමති මණ්ඩලේ – මොන සිස්ටම් චේන්ජ්ද ?

ජල සැපයුම වෙනුවෙන් නියමිත පරිදි ගෙවීම් සිදුකිරීම පැහැර හැරි පාරිභෝගිකයන් 21,000 කගේ ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගෙන තිබිණි.

එම පුවතත් සමග වාර්තා වූ අනෙක් පුවත වූයේ ජල පරිභෝජනය වෙනුවෙන් වූ ගෙවීම් පැහැර හැර ඇති මැති ඇමතිවරුන්ට සිය හිග බිල්පත් පියවීම සඳහා මාස දෙකක කාලයක් ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙන බවයි. ඒ කතානායකවරයාගේ නියමය පරිදිය.

සාමාන්‍ය ජනතාවට එක් හැන්දකින් බෙදන රාජ්‍ය ආයතන මහජන නියෝජිතයන්ට වෙනත් විශේෂ හැන්දකින් බෙදන්නේ ඒ ආකාරයෙනි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නියෝජනය කළ මහජන නියෝජිතයන් 76 දෙනෙකු ජල සම්පාදන මණ්ඩලය වෙත බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ. මින් 15 දෙනෙකු මේ වනවිටත් මියගොස් තිබේ. ඔවුන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් ලක්ෂ 32 ඉක්මවයි.

මේ අතර ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති 34 දෙනෙකු වත්මන් ඇමති මණ්ඩලයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් ලක්ෂ 44 ඉක්මවයි.

රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ එම ආයතනවල නිළධාරීන් නිසා සහ රටේ මහජනතාවට විවිධ සහනාධාර ලබාදීම නිසා බව පවසමින් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේද මෙකී ඇමතිවරුන්ය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan