දකුණේ තවත් වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට, දෙදෙනෙකුට තුවාල !

0
195

සටහන – රුවන් නෙළුගොල්ල

අහංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබේ.

අහංගම ගොවියාපාන පාළම අසලදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එහිදී මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාළු ව්‍යාපාරිකයකු බව සඳහන්.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා විය.