ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි!

Date:

කොළඹ LNW:ජාතික ආරක්ෂක කවුන්සිලය අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වී තිබේ.

2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම,මැතිවරණ කොමිසමට සහය දැක්වීම,අපේක්ෂකයින් හා ඡන්ද මධ්‍යස්ථාන සුරක්ෂිත කිරීම සහ මැතිවරණයෙන් පසු නීතිය හා සාමය දෛනික ජීවිතයට බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යාම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...