යුක්රේන හමුදා බේරාගත් ශ්‍රීලාංකිකයන්ගේ ඡායාරූප නිකුත් වෙයි

Date:

රුසියානු හමුදා විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදාව කටයුතු කර තිබිණි. කාන්තාවක් හා තරුණයන් හය දෙනෙකු මෙම පිරිසට අයත් වේ.

රුසියාවේ කාර්කිව් නගරය හරහා පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස රුසියානු හමුදා අත්අඩංගුවට පත්ව තිබෙනවා. රුසියානු හමුදා සාමාජිකයන් ඉංග්‍රීසි කතා කිරීමට නොදැන සිටීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගනෙ තිබෙන්නේ කුමක් සඳහාද යන්න අනාවරණය වී නොමැති බවයි යුක්රේන හමුදා ප්‍රධානීන් පවසන්නේ.

කේසේ නමුත් විටින් විට රුසියානු හමුදා සාමාජිකයන් මනි යනුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් මුදල් ලබා ගැනීම සඳහා මෙම පිරිස රඳවාගෙන ඇති බවටයි විස්වාස කරන්නේ.

කාර්කිව් නරගය යළි යුක්රේන හමුදා අත්පත් කර ගැනීමේදී මෙම පිරිස බේරා ගත් අතර යුක්රේන ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා පළමුවරට මේ බව අනාවරණය කළේය.

පසුගිය මැයි මාසයේදී මෙම පිරිස රුසියානු හමුදා අතට පත්ව ඇති අතර වොවෙහැන්ස්ක් හි තාවකාලික සිරමැදිරියක ඔවුන් රඳවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...