උසස් පෙළ සිසුන්ට දැඩි අසාධාරණයක් වෙලා. ඒ ගැන සංවේදී තීන්දුවක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වාර විභාග 6ක් තිබෙන්න ඕන තැන 4ක් තියා ඇති බවත් හරිහැටි විෂය නිර්දේශ ආවරනය කර නොමැති බවත් ඊට අමතරව දෙවැනි හා තෙවැනි වර මුහුණ දෙන සිසුන්ට පසුගිය කාලයේ දින 200ක කාලයත් තිබුණත් මේ වන විට දින 80ක කාලයක් ඇති බවත් ඒ නිසා ලක්ෂ ගණනක් සිසු සිසුවියන් අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සම්බන්ධ තීන්දු තීරන ගැනීමේ බලය විභාග කොමසාරිස්වරයාට පැවතියත් අධ්‍යාපන අමාත්‍යවරයා ට ද එහි වගකීමක් ඇති බවත් එම නිසා ලක්ෂ ගණනක් උසස් පෙල දරුවන් වෙනුවෙන් සංවේදී වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විභාග කොමසාරිස් තුමා 2024 අගෝස්තු මස විශ්‍රාම යාමට පෙර උසස් පෙළ නිවැරදි දිනට පැවැත්වීමට සූදානම් නමුත් ඒ සඳහා දරුවන් බිල්ලට නොදෙන ලෙසත් එම නිසා රෝහිණි කවිරත්න මහත්මිය ඉදිරිපත් කර විසදුමට ද ඇහුම්කම් දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර විධිමත් තීන්දුවක් කඩිනමින් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...