කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW :

සීමාසහිත කඹුරුපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නිලවරණයෙන් අධ්‍යක්ෂ ධුර 07 දිනා ගනිමින් එහි බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම සමත් වී ඇත.

ඒ අනුව එම සමිතියේ නව සභාපතිවරයා ලෙස සමන් බන්දුල මහතා තේරී පත් වූ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට එක ධුරයක්වත් හිමි වී නොවූ බව වාර්තා වේ.

මීට පෙර පැවැත්වු කඹුරුපිටිය සමුපකාර සමිතියේ කාරක සභා නිලවරණයෙන් ද බහුතර බලය දිනා ගැනීමට අද (07) ජයග්‍රහණය කළ කණ්ඩායම සමත්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...