දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ නවතම ප්‍රතිශතය%

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේ අද (21) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

කොළඹ – 60%,
ගම්පහ – 62%,
කළුතර – 60%,
නුවරඑළිය – 70%,
ගාල්ල – 61%,
මාතර – 64%,
හම්බන්තොට – 60%,
මන්නාරම – 60%,
බදුල්ල – 59%,
රත්නපුර – 60%
කෑගල්ල – 60%,
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%,
පුත්තලම – 57%,
මොනරාගල – 65%,
අනුරාධපුර – 70%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...