ජනතාවාද බුද්ධිමත්ද ?

Date:

ලෝකෙ කොහෙ ඇති උනත් ජනතා අරගල කියන ඒවා මේ වගේ ඒවා තමා. දැක්මක් නෑ.. ජනතාවගෙ ගෙවල්වල නවීන පුටු මේස නැතිකමත් අරගලවලට හේතුවෙනව..

පොදු ජනතාව අතර තියෙන කුහකකම, මෝඩකම, ලොකු ගෙවල් – වාහන දැක්කම ඇතිවෙන ග්‍රාම්‍ය ඊර්ෂ්‍යාව, මේ ඔක්කොගේම එකතුවක් විදියට තමා මහජන අරගල ඇතිවෙන්නෙ.. ඕවා තමා මනෝමූල සාධක..

විප්ලවවල විෂයමූල හේතූනුත් ඔයවගේ ඒවමයි..

“එකෙකුගෙ ඉඩමෙ නිසරුයි, ඒකෙ මෙලෝ මගුලක් පැලවෙන්නෙ නෑ..
තව එකෙක්ගෙ ගෑණි කැහැටුයි, තව එකෙක්ගෙ සපත්තුව හිරයි.

~ මරාසාද්”

ඉතින් මේ අරගල වලට නායකත්වය දෙන සංවිධානත් ඒ හරහා බලයට පත්වෙන ආන්ඩුත් පොදුවේ ගත්තම මේ ග්‍රාම්‍ය අරගලවලම ප්‍රකාශන විදියට තමා අපිට විග්‍රහ කරගන්න වෙන්නෙ..

ඒ ආන්ඩුවලට ගෝලීය ආර්ථික දැක්මක් නෑ.. හුන්ඩු දර්ශන තියෙන්නෙ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...