බොරු බොරු ඔක්කොම බොරු, ඇෆ්ලටොක්සිනුත් නෑ මන්දපෝෂනෙත් නෑ බුද්ධ පූජාව හොරෙන් කන්නෙත් නෑ !

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේදීම දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවිය. ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙනි. කුඩා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව තිබියදී කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල පිළිකාකාරක රසායන අඩංගු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කර තිබිණි. මේ සම්බන්ධයෙන් විපක්ෂය අද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. … Continue reading බොරු බොරු ඔක්කොම බොරු, ඇෆ්ලටොක්සිනුත් නෑ මන්දපෝෂනෙත් නෑ බුද්ධ පූජාව හොරෙන් කන්නෙත් නෑ !