Thursday, December 7, 2023
spot_img

Latest Posts

කතානායකවරයාගේ දිව දෙකේ වැඩපිළිවෙළට විපක්ෂ නායකවරයාගෙන් දොස්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අධිකරණයට කිසිදු මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්න යොමු කරන විට අධිකරණයට බලපෑම් වන ලෙස කතානායකවරයා විසින් එක් අවස්ථාවක මත ප්‍රකාශ කලත් දැන් අධ්කරණයෙ මත ගැන කතා කරන්න අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් දෙබිඩි පිළිවෙතක් දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමෙින්තුවේදී පැවසීය.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.