යාපනය ආසනයේ ප්‍රතිඵලයත් නිකුත් වෙයි!

0
487

කොළඹ LNW: යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

එම ප්‍රතිඵලයට අනුව ස්වාධීන අපේක්ෂක අරියනේත්‍රම් පාක්කියසේල්වම් ජන්ද 7494ක් ලබා දෙන ඉදිරියෙන් සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා ජන්ද 7080 ක් ලබාගනිමින් දෙවන ස්ථානයේ රැඳී සිටියි.

ආශිකා බ්‍රාහ්මණ