බදුල්ල ආසනයත් අනුරට!

Date:

කොළඹ LNW: බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙන අතර බදුල්ල ආසනයත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර තිබේ,

ඒ අනුව ඔහු ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 17983කි.

සජිත් ප්‍රේමදාස ජන්ද 14309ක් ලබාගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා 10729ක ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත. නාමල් රාජපක්ෂට ජන්ද 806ක් ලැබී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...