මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනයේ ප්‍රතිඵලය මෙන්න!

Date:

කොළඹ LNW:මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා 42182ක් ජන්ද ලබාගෙන එම ආසනයේ පෙරමුණ ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ජන්ද 21248ක් ලබා ගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා 10628ක ජන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...