AKD තංගල්ලත් හොල්ලයි!

Date:

කොළඹ LNW: හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ ජයත් අනුර කුමාර දිසානායක මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව ඔහු ජන්ද 59117ක් ලබාගෙන ඉදිරියෙන් සිටින අතර සජිත් ප්‍රේමදාසට ලැබී ඇත්තේ ජන්ද 28857කි.

තුන්වෙනි තැනට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජන්ද 9056ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට ජන්ද 5964කට සීමා වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...