සජිත් මැදවච්චියත් ජය ගනී!

0
2328

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 30,877 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර – 30,118
රනිල් වික්‍රමසිංහ  – 7,672
නාමල් රාජපක්ෂ – 2867
දිලිත් ජයවීර – 619