කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ආසනයේ ප්‍රතිඵලය මෙන්න!

කොළඹ LNW: කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙන අතර එම ආසනයේ ජය තහවුරු කරගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්ව තිබේ.

ඒ අනුව ඔහු ජන්ද 31859ක් ලබාගෙන තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 19876කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...