ගම්පොළ සහ ත්‍රිකුණාමලය ආසන සජිත්ට!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ආසනය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ආසනය ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකිව තිබේ.

ත්‍රිකුණාමලය ආසනයේ අනුර කුමාර දිසානායක මහතා තුන්වෙනි තැනට පත්ව තිබෙන අතර ගම්පොළ ආසනයේ දෙවන තැනට පත්ව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...