රත්නපුර, කලවාන අනුරට යද්දී රක්වාන සජිත්ට ජය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 41075 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 32133
රනිල් වික්‍රමසිංහ – 25589
නාමල් රාජපක්ෂ – 2678
දිලිත් ජයවීර – 1350

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19,850ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 19,683
රනිල් වික්‍රමසිංහ – 11,972
නාමල් රාජපක්ෂ – 1,985
දිලිත් ජයවීර – 869

රත්නපුර දිස්ත්‍රික්කයේ  රක්වාන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 37151 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 30908
රනිල් වික්‍රමසිංහ – 15474
නාමල් රාජපක්ෂ – 2526
දිලිත් ජයවීර – 601

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...