රත්මලාන,කොළොන්නාව , දෙහිවල අනුරට ජය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 23282 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 12212
රනිල් වික්‍රමසිංහ – 11091
නාමල් රාජපක්ෂ – 1422
දිලිත් ජයවීර – 924

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 49239 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 33127
රනිල් වික්‍රමසිංහ – 20069
නාමල් රාජපක්ෂ – 2350
දිලිත් ජයවීර – 1730

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19,338 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 19,338
සජිත් ප්‍රේමදාස – 12,505
රනිල් වික්‍රමසිංහ – 11,565
නාමල් රාජපක්ෂ – 1,163
දිලිත් ජයවීර – 753

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...