කුලියාපිටිය, වෙන්නප්පුව සහ හක්මනත් අනුරට!

Date:

කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය,පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනවල ජය තහවුරු කිරීමට අනුර දිසානායක මහතා සමත් වී තිබේ.

ඒ අනුව කුලියාපිටිය ආසනයේ
අනුර කුමාර දිසානායක – 36,555
සජිත් ප්‍රේමදාස – 26,879
රනිල් වික්‍රමසිංහ – 14,217
නාමල් රාජපක්ෂ – 3,142 ලෙස ජන්ද බෙදී ගොස් ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනය,

අනුර කුමාර දිසානායක ඡන්ද 40,414
සජිත් ප්‍රේමදාස – 20,384
රනිල් වික්‍රමසිංහ – 10,480
නාමල් රාජපක්ෂ – 2,443

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනය

අනුර කුමාර දිසානායක ඡන්ද 35,101ක්
සජිත් ප්‍රේමදාස – 21,442
රනිල් වික්‍රමසිංහ – 13,273
නාමල් රාජපක්ෂ – 2,608

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...