මාතර ජය අනුරට,පුත්තලමේ ජය සජිත්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත්වී තිබේ. ඒ ඡන්ද 287,662ක් ලබා ගනිමිනි.

සජිත් ප්‍රේමදාස  – 147,462

රනිල් වික්‍රමසිංහ – 79,249

නාමල් රාජපක්ෂ- 14,962

දිලිත් ජයවීර – 7315

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස පත්වී තිබේ. ඒ ඡන්ද 68,403ක් ලබා ගනිමිනි.

අනුර කුමාර දිසානායක  – 31,457

රනිල් වික්‍රමසිංහ – 15,870

නාමල් රාජපක්ෂ- 1476

දිලිත් ජයවීර – 239

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...