හැකියාවන් වයසට නොයන සමනල ආරේ මේස පන්දු ආත්ම

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

ප්‍රවීනයන්යන්ගේ මේස පන්දු සංගමය විසින් මෙහෙය වූ ප්‍රවීනයන්ගේ මේස පන්දු කණ්ඩායම් සූරතාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණේ අවුරුදු 60 න් ඉහළ පිරිමි කණ්ඩායම් සූරතාවය සහ අවුරුදු 50 න් ඉහළ කාන්තා කණ්ඩායම් සූරතාවය බටර්ෆල්යි කණ්ඩායමට හිමි කර දෙමින්.
අවුරුදු 60 න් ඉහළ ප්‍රවීන සූරතාවය දිනූ බටර්ෆ්ලයි කණ්ඩායමට සරත් රත්වත්ත නායකත්වය දුන් අතර සෙසු සාමාජිකයන් වුණේ ලලිත් ප්‍රියන්ත, ඩියට්මාර් ඩොරින් සහ නිහාල් පෙරේරා යි.


අවුරුදු 50 න් ඉහළ සූරතාවය දිනූ කණ්ඩායමට අයිරා රුවන් පතිරණ සහ අයෝමි අළු විහාරේ අයත් වූ අතර නායකත්වය දැරුවේ අයෝමි අළුවිහාරෙයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...